වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා සම්මානය ලැබූ ගුවන් භටයාට ඒකල වෘත්තීය පුහුනු පාසලේ උපහාරය
2016 විශීෂ්ඨතම ගුවන් භටයා සම්මානය දිනා ගැනු ලැබූ බලපන්ති සැරයන් ජයවීර හට ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මගින් උපහාර පිදීමේ උත්සවයක් වෘත්තීය පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ඒකල වෘත්තීය පුහුණු පාසලේ උණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා ගේ පූර්ණ අධීක්‍සණය යටතේ පවත්වනු ලැබූ මෙම උපහාර උත්සවය සහා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහභාගී වූහ.

මෙහිදී වෘත්තීය පුහුණු පාසලේ අළුතින් ස්ථාපිත කරන ලද සංගීත කණ්ඩායම හට තමන්ගේ දක්‍ෂතාවයන් පෙන්වීමට අවස්ථාවක්ද හිමිවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි