ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව අනුරාධපුර රණජයපුර මහා විද්‍යාලයට කි‍්‍රකට් කි‍්‍රඩා භාණ්ඩ ප‍්‍රදානය කරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ප‍්‍රජා සේවා ව්‍යාපෘති යටතේ අනුරාධපුර රණජයපුර මහා විද්‍යාලය වෙත කි‍්‍රකට් කි‍්‍රඩා භාණ්ඩ ප‍්‍රදානය කිරීමක් පසුගියදා සිදු කරන ලදි. එම විදුහලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම කි‍්‍රඩා භාණ්ඩ ප‍්‍රදානය කරන ලදි.

මෙම කි‍්‍රඩා භාණ්ඩ ප‍්‍රදානය එම විද්‍යාල පරිශ‍්‍රයේදී සිදු කල අතර එම අවස්ථාව සදහා අනුරාධපුර කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච් එන් අබේසිංහ නිළධාරීතුමන් ඇතුළු ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි