චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 56 වන සංවත්සරය සමරයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 55 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 03 වන දින සමරන ලදී. සංවත්සර දිනය සමරමින් සංවත්සර පෙළපාළිය පීඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ විසින් නිරීක්‍ෂණය කරන ලදී.

පිරිත් දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පීඨාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත කඳවුරු පරිශ‍්‍රයේදී සිදුකරන ලදී.
 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි