
භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවේ ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහාය
භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් වන "එම්වී ඩැනියෙලා" නෞකාවෙහිි ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් සහය දක්වන ලදි. මේ සදහා බම්බි බකට් යොදා ගනිමින් මෙහෙයෙුම් කිහිපයක් සිදු කරන ලදි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවල ශී‍්‍ර ලංකා නාවික හමුදාව සහ ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එක්ව මෙම ගින්න පාලනය කර ගැනීම සදහා කටයුතු සිදු කරන ලදි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවල ශී‍්‍ර ලංකා නාවික හමුදාව සහ ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එක්ව මෙම ගින්න පාලනය කර ගැනීම සදහා කටයුතු සිදු කරන ලදි.














