
ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනය
පූජ්‍ය ඇත්කදුරේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද ධර්ම දේශනාවක් පසුගිය 2017 අපි‍්‍රයල් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඩබ්එම්කේඑස්පී වීරසිංහ, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.











