අන්තර් සමාජ කාන්තා පි‍්‍රමියර් එක්දින තරගාවලිය – 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රකටි ආයතනය මගින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පි‍්‍රමියර් එක් දින කි‍්‍රකටි තරගාවලිය පසුගියදා (2017 මැයි මස 03) වෙළද සේවා කි‍්‍රකටි සංගමි කි‍්‍රඩාංගනයේදී සාර්ථකව නිමා විය. එහිදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා කි‍්‍රකටි කණ්ඩායම විසින් ශී‍්‍ර ලංකා යුධ හමුදා කණ්ඩායම ලකුණු 61 කින් පරාජය කරමින් තරගාවලියේ ජය ගුවන් හමුදාවට හිමි කර දීමට සමත්විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව     - කඩුලු 09 ක් දැවී ලකුණු 190 ක් ලබා ගැනීමට සමත්විය. (ඔිවර් 50 යි)

(චමරි අතපත්තු 60 යශෝදා මෙන්ඩිස් 41 ඩිලානි මනෝදරා 24 අමා කාංචනා 24 නොදැවී ඔිෂදී රණසිංහ 21 - සුගන්දිකා දිසානායක 21/3)

යුධ හමුදා කණ්ඩායම ඔිවර් 45.4 දී සියලු දෙනා දැවී ලකුණු 129 යි

(මදුෂිකා මෙත්තානන්ද 29 චමරි පොල්ගමිපල 23/2 චමරි අතපත්තු 28/2)

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි