ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකෙයන් විපතට පත්වූවන්ට සහනාධාර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මෙහෙයවීම යටතේ හංවැල්ල ප‍්‍රදේශයේ විපතට පත්වූ  ජනතාව අතර පිසූ ආහාර හා වියළි ආහාර ද්‍රව්‍ය  බෙදාදීමක් සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අනෝමා ජයම්පති මහත්මිය ගේ මග පෙන්වීම යටතේ ආරම්භ කරන ලද අතර   ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිළධාරීන් හා සෙසු නිලයන්, සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි