ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය හාපිටිගම විජිත හිමියන් විසින් 2017 ජූනි මස  21  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.  

මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා (වැඩ බලන ) එයාර් කොමඩෝර් පී ඩී ඒ මාරිස්ටෙලා, ගුවන් හමුදා කොළඔ කදවුරු අනදෙන නිළධාරි එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන ඇතුලු ජ්‍යෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වී සිටියහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි