අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2017
2017 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2017 ජූනි මස 22 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්‍ෂාංගය සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගන්නා ලදී.
මෙවර තරඟාවළිය සඳහා ජූඩෝ තරඟකරුවන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. පලාලි ගුවන් හමුදා කදවුර සහ කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදීග
ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් සීපී වැලිකල ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.