
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගංවතුර සහනාධාර බෙදාදෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිී අනෝමා ජයම්පති මහත්මියගේ මගපෙන්වීම මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් චාමිනිී ගමගේ විසින් ගංවතුරින් ආපදාවට ලක්වූ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගඟුලවිට විද්‍යාලයේ සිසු දරු දැරියන් 57 දෙනෙකු වෙනුවෙන් ආහාර, ඇඳුම් පැළඳුම් සහ පාසල් උපකරණ බෙදා දීම පසුගිය ජූනි මස 30 වන දින එම විද්‍යාලයේදී සිදු කරන ලදී.










