සමස්ත ලංකා ඊවා විවෘත දැල්පන්දු ශූරතාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායම දිනා ගනී
බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ඊවා සමස්ත ලංකා විවෘත දැල්පන්දු ශූරතාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලදි.

මෙම තරඟාවලිය 2017 ජූලි මස 01 සහ 02 යන දිනයන්හි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රයිෆල් ගී‍්‍රන් කි‍්‍රඩාංගනයේ දී පැවැත්වුණි.

තරගාවලියේදී ස්වෙච්ජා ගුවන් කාන්තා 01580 සැරයන් වත්තෙගෙදර ටීඩී දක්ෂතම කි‍්‍රඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලද අතර ස්වෙච්ජා ගුවන් කාන්තා 01301 කෝප‍්‍රල් නිලූෂිකා පීකේඑස්  දැල්පන්දු රැජින බවට පත්විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි