ධූරයෙන් විශ‍්‍රාම යන ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ධූරයෙන් විශ‍්‍රාම යන ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකකර්නල් රොබට් නොක්ස් රෝස් මහතා 2017 ජූලි මස 04 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි