
මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ පක්ෂාංගය සිය 14 වන සංවත්සරය සමරයි
මොරවැව කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පක්ෂාංගය සිය 14 වන සංවත්සරය 2017 ජුලි මස 17 වන දින එම පක්ෂාංගයේ් අණදෙන නිළධාරී ස්කොඩ්‍රන් ලීඩර් එච් එන් ටී නන්දකුමාර නිළධාරීගේ සහ සියලු සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සමරනු ලැබීය.
සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2017 ජුලි මස 06 වන දින රාති්රයේ පිරිත් සඡ්ඡායනයක් සංවිධානය කරන ලදි. මේ සදහා නාමල් වතුල ගොමරන්කඩවල ඩියුලෑව යන විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලා වඩම්මවන ලදි.
සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2017 ජුලි මස 06 වන දින රාති්රයේ පිරිත් සඡ්ඡායනයක් සංවිධානය කරන ලදි. මේ සදහා නාමල් වතුල ගොමරන්කඩවල ඩියුලෑව යන විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලා වඩම්මවන ලදි.








