ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට නව තනතුරක් හඳුන්වා දෙයි - විධායක ප‍්‍රදාන බලලත් නිළධාරී
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු විධායක ප‍්‍රධාන බලලත් නිළධාරීවරයා වශයෙන් ප‍්‍රධාන බලලත් නිළධාරී ජීජීඑම් රංජිත් කුමාර හට අද (2017 ජූලි මස 12) දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවති පෙළපාලියක් මගින් පත්වීම් ලබා දීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් සිදු කරන ලදී.
විධායක ප‍්‍රධාන බලලත් නිළධාරීවරයා වශයෙන් පත්වීම් ලබා ගන්නා පුද්ගලයා මෙම පත්වීම මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙසු නිළ ශ්‍රේණිගත කිරීම් වල ජ්‍යේෂ්ඨතමයා බවට පත්වේ.
විධායක ප‍්‍රදාන බලලත් නිළධාරීවරයා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙසු නිළයන් සහ ගුවන් හමුදාවේ විධායක නොවන සිවිල් සේවකයන්ගේ සාමාන්‍ය පරිපාලන කටයුතු, සුභ සාධන කටයුතු ඇතුළු ඔවුන් සම්බන්ධ සෑම අංශයක් පිළබඳව ගුවන් හමුදාධිපතිතුමන්ට සෘජුවම වාර්ථා කිරීමට සියළු වගකීම් පවරා තිබේ.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රදාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.