ආරක්ෂක සේවා පැසි පන්දු තරගයෙන් නාවික හමුදාව ගුවන් හමුදාවට පරදියි
ඊයේ (19) පොලිස් පිටියේදී පැවති ආරක්ෂක සේවා පැසිපන්දු
පළමු වටයේ තරගයකින් නාවික හමුදා කණ්ඩායම පරාජය කිරීමට ගුවන් හමුදා පිලට
හැකිවිය.
තරගයේ වැඩිම ලකුණු ලාභියා වුයේ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කල ලුතිනන් එම් සෞන්දරරාජාය. ගුවන් හමුදාව වෙනුවෙන් නායක ගුවන් භට ඔසඳ ලකුණු 24ක් ලබා ගන්නා ලදී. ලකුණු 86-83ක් ලෙස ගුවන් හමුදාව තරගය ජය ගත්තද තරගාවලියේ අඩු ලකුණු සාමාන්‍ය අගයක් පැවතීම නිසා අවසන් මහා තරගයට පැමිණීමට ගුවන් හමුදා කණ්ඩායමට නොහැකි විය.