ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 06 වන සංවත්සරය සමරයි
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 06 වන සංවත්සරය 2017 අගෝස්තු මස 03 වන දින සමරන ලදී. සංවත්සර දින පෙළපාලිය කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලද අතර කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජීඑච්පී නානායක්කාර විසින් අධීක්‍ෂණය කරන ලදී.
සංවත්සර දිනය සමරමින් කඳවුරේ සියළුම සේවා සහ සිවිල් පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් ක‍්‍රිකට් තරඟාවළියක් පවත්වන ලද අතර දහවල් සියළු නිළයන්ගේ භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.
එසේම, සංවත්සරයට සමගාමීව කිලිනොච්චි ලංකා බැංකු පරිශ‍්‍රයේදී කඳවුරු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරන ලදී.