
4 වැනි දකුණු ආසියා කරාටේ ශූරතාවලිය 2017
4 වැනි දකුණු ආසියානු කරාටේ ශූරතාවලිය 2017 පසුගිය 04, 05 සහ 06 යන දිනයන්හි සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පවත්වනු ලැබූ අතර එහිදී ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් සමස්ථ පිරිමි සහ කාන්තා ශුරතාවයන් දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේදී ගුවන් හමුදා කි‍්‍රඩකයන් විසින් රන් පදක්කම් 01 ක් රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේදී ගුවන් හමුදා කි‍්‍රඩකයන් විසින් රන් පදක්කම් 01 ක් රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් විය.



