පාලින්දනුවර මිත‍්‍රත්ව ජාත්‍යන්තර බාලදක්ෂ ජමිබෝරිය
පාලින්දනුවර මිත‍්‍රත්ව  ජාත්‍යන්තර බාලදක්ෂ ජමිබෝරිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා බාලදක‍ෂ නායකයින් 08 දෙනෙකුගෙන් සහ ගුවන් බාලදක‍ෂයින් 37 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය.

මෙම ජමිබෝරිය 2017 අගෝස්තු මස 04 වන දින සිට 10 වන දින දක්වා බදුරලිය ප‍්‍රාථමික විද්‍යාලීය කී‍්‍රඩාපිටියේදී පැවැත්විනි.

 
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි