
ශ්‍රී ලංකාවේ ඇමෙරිිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් 2017 අගෝස්තු 15 දින ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.
සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.


