අන්තර් ඒකක ටෙනිස් තරඟාවළිය 2017
කොළඹ ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කඳවුර 2017 අන්තර් ඒකක ටෙනිස් ශූරතාවය දිනාගැනීමට 2017 අගෝස්තු මස 30 වන දින සමත්කම් දක්වන ලදී. තරඟාවළියේ අනුශූරතාවය ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී.
ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජේපී වනිගතුංග ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ටෙනිස් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ටී ඒ විමලරත්න, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ.