කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 2 ප‍්‍රවාහන බලඝණය සිය 60 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 2 ප‍්‍රවාහන බලඝණය සිය 60 වන සංවත්සරය පසුගිය 2017සැප්තැම්බර් මස 02 වන දින සමරන ලදී. සංවත්සර දින වැඩසටහන ආරම්භ කරමින්  පවත්වන ලද සංවත්සර දින පෙළපාලිය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජේඑම්ඩීආර්ඒපී ජයමහ විසින් නිරීක්‍ෂණය කරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව වත්තල ලෙප්රෝසි රෝහලේ රෝගීන් සඳහා දන් පිරිනැමීමේ වැඩසටහනක්ද දියත් කන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි