ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය නිමාවෙයි
2017 සැප්තැම්බර් මස 01 වන දින වව්නියාව ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කරන ලද ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය දහස් ගණනක් වූ ජනකායකගේ සහභාගීත්වයෙන් 2017 සැප්තැම්බර් මස මස 03 වන දින නිමාවට පත්විය.

තුන් වන දින ප‍්‍රදර්ශනය සඳහා ඇතුල්වීම සඳහාද කිසිදු ගාස්තුවක් අය නොකෙරුණු අතර ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් ගණන් ජනතාව බාල මහලු ෙභ්දයකින් තොරව උදෑසන සිට අවසන් වන තුරු ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි