‘Queen’s Xi’ ඉන්දියානු කාන්තා ක‍්‍රිකට් ශූරතාවලිය 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වූ  ‘Queen’s Xi’ කාන්තා ක‍්‍රිකට් තරඟාවලියේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් අටක් සහභාගී වූ අතර ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකඩිකාවන් විසින් පහත ශූරතාවයන් දිනා ගන්නා ලදී.

තරඟාවලියේ හොදම කී‍්‍රඩිකාව  VAW/01543 නායක ගුවන් කාන්තා අබේවික‍්‍රම පීසීඑල්
තරඟාවලියේ දක්ෂතම තරුව VAW/02284 ගුවන් කාන්තා ශෙහානි කේ ජී එම්
හොඳම පන්දු රකින්නිය VAW/01659 නායක ගුවන් කාන්තා මදුවන්ති ඩබ්ලිව් ඒ එච්


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි