නවතම එලවළු හා පලතුරු වෙළඳසැලක් ගුවන් පුරින් විවෘතවේ
ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ පහසුව හා සුභසාධනය උදෙසා නවතම එලවළු හා පලතුරු වෙළඳසැලක් ගුවන් ගුවන් පුරදී සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා අතින් පසුගියදා (20) විවෘත කරන ලදී.
ඉතා සහනදායි මුදලකට නැවුම් පලතුරු හා එලවළු වර්ග ගුවන් හමුදා සේවා පුද්ගලයන් හට ලබා දීම මෙහි මූලික අරමුණ වන අතර මෙම සුභ සාධක වෙළඳසැල කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවෘත වීමත් සමග ඔවුන්ට අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු වී ජීවන තත්වය උසස් මට්ටමකට පත්වනු ඇත.
මෙම අවස්ථාව සදහා සහභාගි වූ අරාධිත අමුතන් අතරට කොළඹ කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් අතුල නානායක්කාර හා තුන්වන කලාපයේ අණදෙන නිළධාරී විංග් කමන්ඩර් වජිර ජයවර්ධන යන අය එක් විය.