
පැසිෆික් ගුවන් හමුදාවේ සහකාර හමුදා ප‍්‍රධානීතුමන් ගුවන් හමුදාධිපති තුමන් හමුවෙයි
පැසිෆිකත් ගුවන් හමුදාවේ සහකාර හමුදා ප‍්‍රධානී මේජර් ජෙනරාල් ජේම්ස් එයිෆර්ට්, ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක ලූතිනන් කර්නල් ඩග්ලස් හේස් සහ පැසිෆික් ගුවන් හමුදාවේ මෙරට අධ්‍යක්‍ෂක මේජ් මාක් ලේසර් 2017 සැප්තැම්බර මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
සාකච්ඡා අවසානයේ දෙපාර්ෂවය විසින් සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.
සාකච්ඡා අවසානයේ දෙපාර්ෂවය විසින් සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.









