අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය 2017      
     2017 අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළියේ පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගැනීමට පිළිවෙලින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසැල දියතලාව කඳවුර සහ  මඩකලපුව ගුවන් හමුදා කඳවුර සමත්කම් දක්වන ලදී. තරඟාවළිය 2017 සැප්තැම්බර් මස 20 වන දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී පවත්වන ලදී. 
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර සහ කොළඹ කඳවුර පිළිවෙලින් පිරිම සහ කාන්තා අනුශූරතාවයන් දිනාගැනීමට සමත් විය.
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජේ පී වනිගතුංග ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ, ගුවන් හමුදා දුනු විදීමේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් එච් යූ විජේවීර, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.