
යුකේ‍්‍රනයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
යුකේ‍්‍රනියානු තානාපති කාර්යාලයේ ගුවන් හා නාවික
කටයුතු පිළිබඳ ආරක්ෂක උපදේශක කර්නල් ඔලේ හුලාක් මහතා අද (2017 ඔක්තෝම්බර්
11) දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර්
මාර්ෂල් කපිල ජයම්පති මහතා හමු විය.
සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.
සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.



