
අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ දේශනයක්
ගුවන් හමුදා නීති අංශ්‍ය මගින් කඳවුරු අණදෙනෙ නිළධාරීන්, පරිපාලන නිළධාරීන්, ති‍්‍රවිධ හමුදා නීති හා පොලිස් නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ දේශනයක් පසුගිය 2017 ඔක්තෝම්බර් මස 16 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.
රහස් පොලිස් අධ්‍යක්‍ෂක, ජ්‍යේෂ්ඨ පොලිස් පරීක්‍ෂක ශානි අබේසේකර මහතා විසින් දේශනය මෙහෙයවන ලදී.









