![](../uploads/news/para_passing_out_10_17/16.jpg)
ගුවන ජයගත් විරුවන් විසිර යයි
2:15pm on Friday 20th October 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අමිපාර පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් අංක 34 සහ 35 මූලික පැරෂුට් පුහුණු පාඨමාලා සහ අංක 04 විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාව හැදෑරූ විරුවන් විසිරයාම අභිමානවත් පෙළපාලියක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (2017 ඔක්තෝම්බර් මස 19 වන) දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. මෙම විසිරයාමි පෙළපාලියට සමගාමිව අම්පාර ගුවන් හමුදා කඳවුරේ නව සරඔ පිටියක් විවෘත කිරිමද ගුවන් හමුදාධිපති තුමන් විසින් සිදු කරන ලදි.
ගුවන ජය ගැනීමට අසීරු පුහුණුවක් සිදු කල මෙම විරුවන් පාඨමාලාෙවි සියලූම අභියෝග ජය ගැනීමට සමත් වූ අතර රාතී‍්‍ර කාලයේදී සතුරු කදවුරක් වෙත පැරෂුටි අධාරයෙන් පිවිසීමට විශේෂ පුහුණුවක්ද ලබා ගැනීමට සමත් විය. තවද විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාව හැඣීරූ විරුවන් ගොඩබිම,ගුවන සහ දියඹේ ඇති ඕනෑම ක‍්‍රියාන්විතයකට මුහුණ දිය හැකි අයුරින් දීර්ඝ කාලීන අති දුෂ්කර පුහුණුව ලද අතර දේශීය විදේශීය ප‍්‍රභූූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත.
මෙම පැරෂුට් පාඨමාලා 02 සදහා ති‍්‍රවිධ හමුදා නිළධාරින් 07 දෙනෙක් ( ගුවන් 03, යුධ 03, පොලිස් විශේෂ කාර්්‍ය බලකා 01) ති‍්‍රවිධ හමුදා සෙසු නිළයන් 70 දෙනෙකු (ගුවන් 62 නාවික 04ල යුධ 01, පොලිස් විශේෂ කාර්්‍ය බලකා 03) දෙනෙකු. සහ අංක 04 විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාව හැදෑරූ ගුවන් හමුදා සාමාජිකයින් 47 (නිළධාරින් 02ල ගුවන් භටයන් 45* දෙනෙකු සහභාගී වූහ.
විසිරයාමේ පෙළපාලිය විචිත‍්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා ස්කයි ඩයිවර්ස් විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 8000ක ඉහල අහසේ සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කල සුවිශේෂී පැරෂුට් පිම්ල ගුවන් හමුදා තූර්්‍යවාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ඉදිරිපත් කරන ලද සරඹ හා තූර්්‍යවාදන සංදර්ශනය කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.
මෙම අභිමානවත් අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය,ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් එච්ඩබිආර් චන්දිමල පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරි ස්කොඩි‍්‍රරන් ලීඩර් සීඑස් පියසුන්දර යන නිළධාරීන් ත‍්‍රිවිධ හමුදාවේ සහ ශ‍්‍රී ලංකා පොලීසියේ උසස් නිළධාරීන්ද විසිර ගිය පැරෂුට් භටයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුන්‍දා විශාල පිරිසක් සහභාගී වූහ.
ගුවන ජය ගැනීමට අසීරු පුහුණුවක් සිදු කල මෙම විරුවන් පාඨමාලාෙවි සියලූම අභියෝග ජය ගැනීමට සමත් වූ අතර රාතී‍්‍ර කාලයේදී සතුරු කදවුරක් වෙත පැරෂුටි අධාරයෙන් පිවිසීමට විශේෂ පුහුණුවක්ද ලබා ගැනීමට සමත් විය. තවද විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාව හැඣීරූ විරුවන් ගොඩබිම,ගුවන සහ දියඹේ ඇති ඕනෑම ක‍්‍රියාන්විතයකට මුහුණ දිය හැකි අයුරින් දීර්ඝ කාලීන අති දුෂ්කර පුහුණුව ලද අතර දේශීය විදේශීය ප‍්‍රභූූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත.
මෙම පැරෂුට් පාඨමාලා 02 සදහා ති‍්‍රවිධ හමුදා නිළධාරින් 07 දෙනෙක් ( ගුවන් 03, යුධ 03, පොලිස් විශේෂ කාර්්‍ය බලකා 01) ති‍්‍රවිධ හමුදා සෙසු නිළයන් 70 දෙනෙකු (ගුවන් 62 නාවික 04ල යුධ 01, පොලිස් විශේෂ කාර්්‍ය බලකා 03) දෙනෙකු. සහ අංක 04 විශේෂ ගුවන් මෙහෙයුමි පාඨමාලාව හැදෑරූ ගුවන් හමුදා සාමාජිකයින් 47 (නිළධාරින් 02ල ගුවන් භටයන් 45* දෙනෙකු සහභාගී වූහ.
විසිරයාමේ පෙළපාලිය විචිත‍්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා ස්කයි ඩයිවර්ස් විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 8000ක ඉහල අහසේ සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කල සුවිශේෂී පැරෂුට් පිම්ල ගුවන් හමුදා තූර්්‍යවාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ඉදිරිපත් කරන ලද සරඹ හා තූර්්‍යවාදන සංදර්ශනය කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.
මෙම අභිමානවත් අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය,ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් එච්ඩබිආර් චන්දිමල පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරි ස්කොඩි‍්‍රරන් ලීඩර් සීඑස් පියසුන්දර යන නිළධාරීන් ත‍්‍රිවිධ හමුදාවේ සහ ශ‍්‍රී ලංකා පොලීසියේ උසස් නිළධාරීන්ද විසිර ගිය පැරෂුට් භටයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුන්‍දා විශාල පිරිසක් සහභාගී වූහ.
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/1.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/2.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/3.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/4.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/5.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/6.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/7.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/8.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/9.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/10.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/11.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/12.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/13.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/14.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/15.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/16.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/17.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/18.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/19.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/20.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/21.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/22.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/23.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/24.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/25.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/26.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/27.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/28.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/29.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/31.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/32.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/33.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/34.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/35.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/36.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/37.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/38.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/39.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/40.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/41.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/42.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/43.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/44.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/45.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/46.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/47.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/48.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/49.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/50.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/51.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/52.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/53.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/54.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/55.jpg)
![34th and 35th Basic Airborne Courses Passing Out Parade at SLAF Ampara](../uploads/news/para_passing_out_10_17/56.jpg)