දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සිය 65 වන සංවත්සරය සමරයි
දියලතාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලසිය 65 වන සංවත්සරය පුහුණු පාසල් අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දුගේ පූර්ණ අනුග‍්‍රහය යටතේ 2017 ඔක්තෝම්බර් මස 19 වන දින සමරන ලදී.
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල 1952 වසරේ ඔක්තෝම්බර් මස 15 වන දින රාජකීය ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ජේවීපී හොවාර්ඩ් ගේ නායකත්වයෙන් රාජකීය ලංකා ගුවන් හමුදා ස්ටේබල් හිල් කඳවුර දියතලාව ලෙස ස්ථාපිත විය. අද පුහුණු පාසලේ 33 වන අණදෙන නිළධාරීවරයා වශයෙන් යාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු කටයුතු කරයි.
පුහුණුවෙන් රණ විනය තේමාව කොටගනිමින් දේශයේ අභිවෘද්ධිය සහ ස්වෛරීත්වය උදෙසා මව්බිම සුරැුකීම උදෙසා ගුවන් හමුදාවට එක්වූ නිළධාරීන්ගේ සහ සෙසු නිළයන්ගේ මූලික සටන් පුහුණු පාඨමාලාව සිදු කිරීම දියතලාව සටන් පුහුණු පාසල මගින් සිදුකරනු ලබයි.
සිංවත්සර දිනය සමරමින් විවිධි ක‍්‍රීඩා සහ විනෝදාත්මක අංග රැුසක් කඳවුරු සියළු නිළයන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.