මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ආදේශන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
12:29pm on Wednesday 8th November 2017
මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන කණ්ඩායම මධ්‍යම අපි‍්‍රකාව වෙත 2017 නොවැම්බර් මස 04 වන දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මධ්‍යම අපි‍්‍රකාව බලා පිටත්ව ගිය බලඇණිය සඳහා ගුවන් හමුදා සාමාජිකයින් 110 දෙනෙකු ඇතුලත් වූ අතර ඔවුන් පිටත්ව යන අවස්ථාව සදහා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්්ඨ නිළධාරීන් පිරිසක් සහ පිටත්ව ගිය බලඇණි සාමාජිකයින්ගේ පවුල් වල සාමාජිකයන් රැුසක්ද පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.