17 වන වාර්ෂික අන්තර්ජාතික ප‍්‍රහාරක සමුළුව සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වේ      
    17 වන වාර්ෂික අන්තර්ජාතික ප‍්‍රහාරක සමුළුව ජර්මනියේ බර්ලින් නුවර මර්චර් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වේ. 2017 නොවැම්බර් මස 07 වන දින සිට 09 වන දින දක්වා සමුළුව පැවැත්වේ. මෙම සමුළුව ප‍්‍රහාරක ගුවන් යානා භාවිතා කරනු ලබන රටවල සියළුම අංශයන් සඳහා වූ ලොව ප‍්‍රමුඛ පෙළේ සමුළුවකි. මෙම සමුළුව ලෝකයේ ගුවන් හමුදා සහ අභ්‍යවකාශ කර්මාන්තයන්හි ලෙස වර්ථමාන සහ අනාගත ගැටලු, සංකල්ප සහ ප‍්‍රවණතා, සාකච්ඡුාවට සහ විවාදයට ලක්කල හැකි අපක්‍ෂපාතී සමුළවක් ලෙස ස්ථාපිත වී තිබේ.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමා මෙම සමුළුවට සහභාගී වෙමින් 4 වන සහ 5 වන පරම්පරාවේ ඒකාබද්ධ කිරීම්, ඛඪක් පුහුණුව, සන්නද්ධ විමෝචන හෝ ආලෝක ප්රහාර, ෑඋල ආයුධ පද්ධති, තොරතුරු ඒකාබද්ධ කිරීම, මිනිසුන් සහිත හෝ මිනිසුන් රහිත කණ්ඩායම්, සයිබර් ප‍්‍රත්‍යස්ථතාව සහ වර්ණාවලීක්ෂ විශිෂ්ටත්වය පිළිබඳව විවේචනාත්මක මාතෘකාවන් සාකච්ඡා කරනු ඇත.මෙම සමුළුව සඳහා එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඉතාලිය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය, කෙන්යාව, සහ බෙල්ජයමේ නියෝජතයින් සහභාගී වෙයි.