අංක 55 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය
අංක 55 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2017 නොවැම්බර් මස 22 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාවේදී පැවැත්විණි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මීට අමතරව ඉන්දීය සහ ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ ආරක්ෂක ඇකඩමි නියෝජිතයෝ පිරිසක්ද සහභාගීවී සිටියහ.
මෙම පාඨමාලාව සති 14 ක් පුරාවට පැවැත්වුනු අතර බළඝණයේ නායක නිළයේ සහ බලපන්ති ලුතිනන් නිළයේ නිලධාරීන් 30 දෙනෙකු සහභාගී විය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 24 ක්, ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කැප්ටන් නිළයේ 02 ක්, ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිළයේ නිළධාරියෙකු සහ බංග්ලාදේශය, ඉන්දියාව සහ නේපාලයේ හමුදාවලින් එක් නිළධාරියෙකු බැගින් මෙම පාඨමාලාව සදහා සහභාගී වී සිටියහ.
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.
උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.