වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2017 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වීනවරාය කදවුර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2017 නොවැමිබර් මස 27 වන දින විද්‍යාපීඨ ඇස්ට‍්‍රා ශාලාවෙිදී පවත්වන ලදි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිය මෙම අවස්ථාවට සහභාගී විය.
උද්යෝගිමත් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති වාර්ෂික විවිධ ප‍්‍රසංගය නැටුමි ගැයුමි පෙරපාසැල් සංගීතයන් මෙන්ම නාට්‍ය ඇතුලත් සිදුවීමි පෙළගස්වමින් ප‍්‍රසංගය අලංකාරවත්ව පවත්වන ලදි. මෙම අවස්ථාව දරුවන් සදහා හොද අනාගතයක් මෙන්ම ඵලදායි ළමා විය සංවර්ධනය සදහා ඇති වැදගත්කම පෙන්නුමි කෙරිණි.