ජාතික කරාතේ ශූරතාවලිය - 2017
ජාතික කරාතේ ශූරතාවලිය 2017 ඩූ සංගමයේ මෙහෙයවීමෙන් 2017 නොවැම්බර් මස 28 වන දින  සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

මෙම තරගාවලියේදී ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයන් විසින් රන් පදක්කම් 09 ක් රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් දිනා ගැනීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි