ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි විසින් 2017 නොවැම්බර් මස  29 වන  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා (වැඩ බලන ) එයාර් කොමඩෝර් පී ඩී ඒ මාරිස්ටෙලා ඇතුලු ජ්‍යෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වී සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි