ගුවන් හමුදාව පිරිසිදු කිරීමේ මෙහෙයුම් වල නිරත වෙයි
ශ‍්‍රී ලංකාව කැළඹීමට පත් කරමින් පසුගිය දා ඇතිවූ අයහපත් කාළගුණ තත්වය නිසා ව්‍යෘකූල වූ නාගරික පරිසරය පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අදාළ අංශයන්ට සිය සහයෝගය ලබාදෙමින් ක‍්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

නාගරික පරිසය යථා තත්වයට පත්කිරීම උදෙසා වෙහෙසෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්  සිය සහයෝගය ලබාදෙන අයුරු.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි