ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් බත්තරමුල්ල ඉන්දීය හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනෝආ මහතා බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කරන ලදී .

උත්සවය බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී 2017 දෙසැම්බර් මස 11 වන දින පවත්වන ලදී. එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ සහ ජ්‍යේෂ්ඨ නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි