ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා දෙසැම්බර් මස 11 වන දින ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

මෙහිදී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් විසින් ඉන්දීය ගුවන් හමුදාදිපතිතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ‍්‍රය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු  රාශියක් සාකච්ඡුා කරන ලදී. දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද මෙහිදී සිදුවිය.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන්
අතර හමුව


ආරක්‍ෂක ලේකම්තුමන් අතර හමුව
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි