ඇමරිකානු තානාපතිතුමිය වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බැහැ දකී.
ඇමරිකානු තානාපතිතුමිය වන පැට්‍රීසියා බියුටිනිස් මහත්මිය
2009 දෙසැම්බර් මස 30 දින පස්වරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත
විය.
එහිදි වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි,ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා එතුමිය උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ඔවුන් විසින් රටේ ආරක්ෂාවට අදාල ඉතා වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්චා කරන ලදි.
මෙම හමුව සිහිපත් වීම පිණිස දෙදෙනා අතර සමරු ඵලකද හුවමාරු කරගන්නා ලදි.