සංචාරක ඉන්දීය ගුවන් හමුදාධීපතිතුමන්ගේ බිරිඳ කමල්ප‍්‍රිට් දනෝආ මහත්මිය ඉතා උණුසුම් ලෙස පිලිගනී
සංචාරක ඉන්දීය ගුවන් හමුදාධීපතිතුමන්ගේ බිරිඳ වන කමල්ප‍්‍රිට් දනෝආ මහත්මිය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් 2017 දෙසැම්බර් මස 11 වන දින උදෑසන කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි