
ඉන්දීය ගුවන් හමුදාධිපති දළදා සමිදුන් වැද පුදා ගනී
සිව් දින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා ඇතුලු ධූත පිරිස දෙසැම්බර් මස 13 වන දින මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගන්නා ලදී.
ඉන් පසුව එතුමන් දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා හමුවීමේන් අනතුරුව මහනුවර ජාත්‍යන්තර ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීට එක් වූ අතර පසුව පින්නවල අලි අනාථාගාරය නැරඹීමද සිදු කරන ලදී.
ඉන් පසුව එතුමන් දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා හමුවීමේන් අනතුරුව මහනුවර ජාත්‍යන්තර ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීට එක් වූ අතර පසුව පින්නවල අලි අනාථාගාරය නැරඹීමද සිදු කරන ලදී.

























