ඉන්දියානු ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ
ඉන්දියානු ආරක්ෂක උපදේශක වන කපිතාන් සුමිත් කපූර් මහතා 2010 අගෝස්තු මස 31 දින පස්වරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා එතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ඔවුන් විසින් සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාපතිතුමා විසින් එතුමන්ට සමරු ඵලකයක් ද පිරිණමන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි