ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය - 2017
ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය 2017 දෙසැම්බර් 22 ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම රන් පදක්කම් 09 ක් රිදී 04ක් සහ ලොකඩ 04ක් හිමිකර ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩයාට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට ජයශාන්ත සමත් විය.
කී‍්‍රඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා කී‍්‍රඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ඉන්දික වීරරත්න ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.