![](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/23.jpg)
පුළුස්සා දමා තිබූ එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක කොටස් සොයා ගැනේ
7:43pm on Wednesday 1st September 2010
මඳ වශයෙන් පුළුස්සා විනාශ කර දමා තිබූ එල්.ටී.ටී.ඊ ය
භාවිතා කල සැහැල්ලූ ගුවන් යානයක සුන් බුන් කරෙයිමුල්ලිවයික්කාල්
ප‍්‍රදේශයෙන් සොයා ගැනීමට ගුවන් හමුදාව පසුගිය දා සමත්
විය.
ගුවන් හමුදා ත‍්‍රිකෝණමඩු කඳවුර විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී මෙම ගුවන් යානා කොටස් සොයා ගන්නා ලද අතර එම සෝදිසි මෙහෙයුම් ගුවන් හමුදා බුද්ධි අංශ මගින් ලද තොරතුරු වලට අනුව සිදු කරන ලදී. එසේම මෙම සෝදිසි කිරීම් අතරම විනාශ කර දමන ලද අවි ආයුධ හා යුධ උපකරණ තොගයක කොටස්ද සොයා ගන්නා ලදී.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකුගෙන් ලද තොරතුරකට අනුව නියමු නිළධාරී චී.එස්.ඞී.ඞී. රූපසිංහගේ මෙහෙයවීමෙන් පසුගිය අගෝස්තු 29 වෙනිදා මෙම සොදිසි මෙහෙයුම් කටයුතු සිදු කරන ලදී.
මෙම සෝදිසි මෙහෙයුම් වලට පෙර වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලින්ද ගිනි තබා විනාශ කරන ලද අවි ආයුධ හා යුධ උපකරණ තොගයක් සොයා ගන්නා ලදී.
වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලද අවි ආයුධ සහ යුධ උපකරණ:
1. මඳක් විනාශ වුණු සී.එච්. ටී-56 ගිනි අවි 08
2. මඳක් විනාශ වුණු සී.එච්. ටී-81 ගිනි අවි 03
3. මඳක් විනාශ වුණු මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක්
4. මි.මී. 40 ආර්.පී.ජී. බෝම්බ 01
5. මි.මී. 7.2 ප‍්‍රමාණයේ උණ්ඩ 405
6. එම්.පී.එම්.ජී. වර්ගයේ උණ්ඩ 242
![Kareimulliwaikkal Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/wellamullawaikkal/1.jpg)
![Kareimulliwaikkal Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/wellamullawaikkal/2.jpg)
![Kareimulliwaikkal Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/wellamullawaikkal/3.jpg)
![Kareimulliwaikkal Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/wellamullawaikkal/19.jpg)
මෙම සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුව කරෙයිමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් මඳ වශයෙන් පුළුස්සා විනාශ කරන ලද ගුවන් යානයක කොටස් සොයා ගත හැකි වූ අතර වැඩිදුර සෝදිසි මෙහෙයුම් වලින් පිලිස්සුණු ගුවන් යානා යාන්ත‍්‍රික කොටස් , ගුවන් යානා සඳහා භාවිතා කරන විදුලි ලාම්පු, ගුවන් යානා රෝද, ලීවර කොටස් ඇතුළු විනාශ වී ගිය තවත් බොහොමයක් කොටස් සොයා ගන්නා ලදී. එහිදී ගුවන් යානා කොටස් වලට අමතරව අවි ආයුධ හා යුධ උපකරණ තොගයක්ද සොයා ගන්නා ලදී.
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/7.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/47.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/6.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/8.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/9.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/11.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/12.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/16.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/17.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/21.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/22.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/23.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/24.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/25.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/26.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/27.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/28.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/29.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/30.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/31.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/32.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/33.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/34.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/35.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/36.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/37.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/38.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/39.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/40.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/41.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/42.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/43.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/44.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/45.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/49.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/50.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/51.jpg)
![Kareimulliwaikkal - Air Craft Parts](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal-aircraft/52.jpg)
කරෙයිමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලද අවි ආයුධ සහ යුධ උපකරණ:
01. චන්‍ද්‍රිකා තාක්‍ෂණයෙන් යුත් දුරකථන 01
02. චන්‍ද්‍රිකා තාක්‍ෂණයෙන් යුත් දුරකථන සඳහා භාවිතා කරනු ලබන ප‍්‍රතිග‍්‍රාහක ඒකක (Receiver Unit) 01
03. චන්‍ද්‍රිකා තාක්‍ෂණයෙන් යුත් දුරකථන සඳහා භාවිතා කරනු ලබන බැටරි චාජර් 02
04. ජී.පී.එස්. 01
05. වී.එච්.එෆ්. පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර 01
06. වී.එච්.එෆ්. ප‍්‍රතිග‍්‍රාහක (Receiver) හා මයික‍්‍රෆෝන 01
07. වී.එච්.එෆ්. ඇන්ටෙනා රැහැන් මීටර් 25 ක් පමණ
08. විදුලි අපවර්තක ඒකක (Inverter Unit) 01
09. ජංගම චුම්භක ඇන්ටෙනා 01
10. මි.මී. 5.56 වර්ගයේ උණ්ඩ 1800 ක් පමණ
11. මි.මී. 9 ඞ 18 වර්ගයේ උණ්ඩ 750 ක් පමණ
12. මි.මී. 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 250 ක් පමණ
13. බෙහෙත් කරල් 05 බැගින් වූ කාඞ් 50 ක් පමණ
14. එල්.ටී.ටී.ඊ. ය භාවිතා කරන ලද බිල් පොත් 12 ක් පමණ
15. ක්‍රොකඩයිල් ක්ලිප්ස් 02
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/13.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/14.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/15.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/18.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/20.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/46.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/48.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/53.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/54.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/55.jpg)
![Kareimulliwaikkal - General Findings](../uploads/news/ltte_aircraft_pudukuduirippu/kareimulliwaikkal/56.jpg)