අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ හයවන දේශනය
ගුවන් හමුදා නීති අංශ්‍ය මගින් ති‍්‍රවිධ හමුදා පොලිස් නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද අපරාධ පරීක්‍ෂණ ක‍්‍රියාවළිය පිළිබඳ හයවන දේශනය ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 2017 දෙසැම්බර් මස 22 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

සහකාර පොලිස් අධිකාරි දර්ශන ගාල්ලගේ මහතා ප‍්‍රධාන දේශකයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර පොලිස් පරීක්ෂක කේ එස් පී අබේවික‍්‍රම මහතා ද දේශන සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි