ජාතික බර ඉසිලීමේ තරඟාවලිය 2017
2017 ජාතික බර ඉසිලීමේ තරඟාවළිය 2017 දෙසැම්බර් මස 26 සිට 29 වන දින දක්වා ටොරින්ටන් ක‍්‍රිඩාගාරයේදී පවත්වන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම් අන් සියළු කණ්ඩායම් පරදවමින් කාන්තා සහ පිරිමි දෙඅංශයේම සමස්ථ ශූරතාවය හිමිකරගන්නා ලදී. 2017 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී ගුවන් හමුදා කණ්ඩායම දක්වන ලද දක්ෂතාවයන්

ජ්‍යේෂ්ඨ කාන්තා ශූරතාවය
රන් පදක්කම්
කි.ග‍්‍රෑ. 48   -    නායක ගුවන් කාන්තා ගෝමස් බීඩීඑච්
කි.ග‍්‍රෑ. 58   -    නායක ගුවන් කාන්තා රාජපක්‍ෂ ආර්එම්එන්එස් (නව ශ‍්‍රී ලංකා වාර්ථාවක්)
කි.ග‍්‍රෑ. 69   -    නායක ගුවන් කාන්තා වික‍්‍රමසිංහ ඩබ්එම්එන්එස්

රිදී පදක්කම්
කි.ග‍්‍රෑ. 58   -    නායක ගුවන් කාන්තා සුභාෂිනී ඩබ්එම්සී
කි.ග‍්‍රෑ. 63   -    නායක ගුවන් කාන්තා උමේරියා එම්

ජ්‍යේෂ්ඨ පිරිමි ශූරතාවය
රන් පදක්කම්
කි.ග‍්‍රෑ. 62   -    නායක ගුවන් භට විජේසිංහ ඒයූඑම්එම්
කි.ග‍්‍රෑ. 77   -    නායක ගුවන් භට ජනිත් පීඑච්එම්
කි.ග‍්‍රෑ. 94   -    නායක ගුවන් භට පීටස් එස්එම්
කි.ග‍්‍රෑ. 105   -    නායක ගුවන් භට ජයවික‍්‍රම ඩබ්පීජීටීසී
කි.ග‍්‍රෑ. 105+   -    නායක ගුවන් භට චාරුක ඩබ්පී (නව ශ‍්‍රී ලංකා වාර්ථාවක්)
කි.ග‍්‍රෑ. 69   -    නායක ගුවන් භට පලඟසිංහ පීකේඅයිඩබ්කේ

ලෝකඩ පදක්කම්
කි.ග‍්‍රෑ. 105+   -    කෝප‍්‍රල් විජේරත්න ආර්පීඑම්එස්

කණිෂ්ඨ පිරිමි ශූරතාවය
රන් පදක්කම්
කි.ග‍්‍රෑ. 62   -    ගුවන් භට ජයතිලක එස්එම්එම්
කි.ග‍්‍රෑ. 69   -    ගුවන් භට ජයසේන යූආර්ආර්

රිදී පදක්කම්
කි.ග‍්‍රෑ. 69   -    ගුවන් භට ජයලත් පීජීඩී

පහත සඳහන් ගුවන් හමුදා බල ඉසිලීමේ ක‍්‍රීඩකයින් සිය බරපන්තීන්හි දක්‍ෂතම බර ඉසිලීමේ ක‍්‍රීඩකයින් ලෙස සම්මාන හිමි කරන ගන්නා ලදී

ජ්‍යේෂ්ඨ කාන්තා ශූරතාවය
නායක ගුවන් කාන්තා ගෝමස් බීඩීඑච්

ජ්‍යේෂ්ඨ පිරිමි ශූරතාවය
නායක ගුවන් භට පලඟසිංහ පීකේඅයිඩබ්කේ

කණිෂ්ඨ පිරිමි ශූරතාවය
ගුවන් භට ජයසේන යූආර්ආර්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි