
ඉරනමඩු කඳවුර මගින් තවත් ප‍්‍රජා සත්කාර වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මගපෙන්වීම යටතේ සිදුකරනු ලබන සමාජ සත්කාර වැඩසටහනක තවත් පියවරක් ලෙස කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ පාසල් දරු දැරියන්ගේ කී‍්‍රඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ඉරනමඩු කඳවුර මගින් රු.250,000 ක වියදමින් අළුතින් ඉදිකරන ලද කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ රාමනාතපුරම් මහා විද්යාලයේ ක‍්‍රිකට් කී‍්‍රඩා පිටිය ඉරනමඩු කඳවුරු අනදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජී එච් පී නානායක්කාර මහතා අතින් පසුගිය ජනවාරි 08 වන දින සිසු අයිතියට පත්කරන ලදී.






