පාසල් දරුවන් උදෙසා නායකත්ව පුහුණු වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ පාසල් දරුවන් උදෙසා නායකත්ව පුහුණු වැඩසටහනක් රත්නපුර ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේදී පසුගිය ජනවාරි මස 11 වන දින පැවැත්විනි. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට එක්විය.
දෙදින නායකත්ව පුහුණු වැඩසටහන තුල පාසල් දරු දැරියන්ගේ ආත්ම විශ්වාසය හා නායකත්ව හැකියාව වැනි ගුනාංග වර්ධනය කිරීම ප‍්‍රධාන අරමුණ විය. රත්නපුර දිස්ත‍්‍රික්කයේ පාසැල් 09 ක සිසු සිසුවියන් 400 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම වැඩසටහනට සමගාමීව පල්ලෙබැද්ද, අඹේවිල, ශ‍්‍රී වජිරවංශ මහා විද්යාලෙය් සිසු දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක් ද ගුවන් හමුදාධිපති තුමන් අතින් සිදුවිය.

කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය

අඹේවිල, ශ‍්‍රී වජිරවංශ මහා විද්යාලෙය

දෙවන දින නායකත්ව පුහුණු වැඩසටහන