
ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018
මහනුවර මහනගර සභා ගෘහස්ථ ක‍්‍රීඩාංගනෙය් දී පසුගිය ජනවාරි මස 14 වන දින නිමාවට පත්වූ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අනුස්මරණ සමස්ත ලංකා වූෂු ශූරතාවය 2018 හි සමස්ථ පිරිමි හා කාන්තා ශූරතාවයන් රන් 16 රිදී 11 ලොකඩ 04 හිමිකර ගනිමින් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
මෙම තරගාවලිය සඳහා කන්ඩායම් 16 හා පාසල් 02 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 230 ක් සහභාගී විය.
මෙම තරගාවලිය සඳහා කන්ඩායම් 16 හා පාසල් 02 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 230 ක් සහභාගී විය.